Colombo Today Local News

රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති

සංවර්ධන කටයුතු වෙනුවෙන් අමාත්‍යාංශ වෙත ගෙවිය යුතු රුපියල් බිලියන 100කට අධික මුදලක් මහා භාණ්ඩාගාරය විසින් එම අමාත්‍යාංශ වෙත ගෙවීම් කොට නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

රටේ ණය බර වැඩි වී රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පැවැසූ ජනාධිපතිවරයා රාජ්‍ය බැංකු අභ්‍යන්තර තොරතුරු හෙළි නොකරන බවද ඊයේ (17දා) මහජන එක්සත් පෙරමුණේ 22 වැනි සම්මේලනයට සහභාගි වෙමින් පැවැසීය.

එම සම්මේලනය කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි.

Related posts

කොවිඩ් මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ටත්

colombotoday

රාජ්‍ය වෛද්‍ය නිලදාරින්ගේ සභාපති දැඩි සත්කාරේ

colombotoday

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

colombotoday

හොරණ පාසලක ගුරුවරියකගේ අත්බෑගය පාසලේදී සොරකම් කරලා

Admin

ශ්‍රී ලංකාවේ කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්

colombotoday

හතර කේන්දරේ පාළු චීවරධාරීන් රට පස්සට ඇද්දා – මංගල සමරවීර

colombotoday