Uncategorized

රංගන ශිල්පිනී අනූෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ඇය අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 47 කි.

අනූෂා සොනාලි මහත්මිය, රසික හදවත් තුළ ලැඟුම් ගත්තේ විසිදැල, ලොකු දුව, මමත් ගැහැනියක්, සුන්දර වරද ආදී නිර්මාණ හරහායි.

1995 වසරේදී සිය ප්‍රථම රංගනය වෙනුවෙන් ඇය හොඳම නැ එන නිළියට හිමි සරසවිය සම්මානය ද දිනාගත්තා ය.

Related posts

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ගන්න ජනපතිට සම්පූර්ණ සහය දෙනවා – මෛත්‍රී

colombotoday

අවසන් තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

Admin

විපක්ෂ නායකයා කවුද? කථානායක අවසන් තීන්දුව දන්වයි

colombotoday

ශ්‍රී ලංකාවේ සංචාරය අවදානම්, එමීර් රාජ්‍ය එරට වැසියන්ට දන්වයි

colombotoday

බංගලි අරගලයෙන් පසු ආයෝජකයන් රටින් පිටවෙයි,ගාමන්ට් වැසී යයි,පෝළිම් රැසක්

Admin

Red is a must-have trend this season and not just for Christmas

colombotoday