Colombo Today Local News

යාපනයේ පිපිරීමක් : හමුදා සෙබලෙක් ජිවිතක්ෂයට

යාපනය පලාලි වාසවිලාන් ප්‍රදේශයේ අද සවස සිදුවූ පිපිරීමකින් යුද්ධ හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට පත්ව තවත් සෙබලුන් දෙදෙනෙක් තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්දයෙන් වැඩි දුර විමර්ශන මේ වන විට සිදුකෙරෙන බව වැඩ බලන යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා සන්ඳහන් කරනවා.

වාසවිලාන් කැලෑබද ප්‍රදේශයේ කළු ගල් එකතුකරමින් සිටි බටපිරිසකටයි මෙම පිපිරීමෙන් හානි සිදුව ඇත්තේ. කළුගලක් ඔසවන විට පිපිරීම සිදුව ඇති බවත් මෙය එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදය පැවති සමයේ සඟවන ලද්දක් බවත් සැක කෙරෙනවා.

Related posts

කටුනායක ගුවන්තොටුපල වසාදැමේ !

colombotoday

කතුන්ගේ නිරුවත් ඡායාරූප බෙදා හැරි සෞඛ්‍යය සේවකයෙකු අත්අඩංගුවට

Admin

අපේක්ෂා රෝහලේ හෙදියට වෛද්‍යවරකුගෙන් පහර දීමක්. හෙදියෝ විරෝධතාවක

colombotoday

නව ව්‍යවස්ථාවක් ඕන

Admin

ඉන්ධන ගෙන්වීමේදී සිදු වූ අක්‍රමිකතාවක් සොයන්න විමර්ශන අරඹයි

Admin

අරක්කු , බියර් ඇතුළු මත්පැන් මිල ගණන් අද සිට ඉහළට

colombotoday