Colombo Today Sports News

මෙසී ප්‍රේක්ෂකයින් නිසා සමුගැනීමේ තීරණය වෙනස් කරයි

තමා තවදුරටත් බාර්සිලෝනා කණ්ඩායමේ රැඳී සිටින බවට ලයනල් මෙසී පවසයි.

මීට සතියකට පමණ ඉහතදී ඔහු සිය කණ්ඩායම වෙත ලිපියක් යොමුකරමින් පවසා සිටියේ තම බාර්සිලෝන කණ්ඩායමෙන් සමුගැනීමට තීරණය කල බවයි.

නමුත් ඊයේ(04)දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කලේ තමන් කොතරම් සමුගැනීමට තීරණය කලත් තමන්ගේ ආකල්ප ඊට ඉඩ නොදෙන බවයි.

ලයනල් මෙසී මේ වන විට 33 වන වියේ පසු වනවා.

Related posts

දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

colombotoday

ශ්‍රී ලංකා පාකිස්තාන තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය අද

Admin

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 2023 ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබයි

colombotoday

වනිඳු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

Admin

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හතකට BPL යන්න අවසර

colombotoday

ධනුෂ්කට එරෙහි තහනම ඉවතට

Admin