Covid 19

මෙරට 20 වන කොරෝනා මරණය වාර්තාවේ

මෙරට සිදුවූ 20 වන කොරෝනා මරණය සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර තහවුරු කරනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි වයස 54ක කාන්තාවක් මෙලෙස මිය ගිය බව සඳහන්.

Related posts

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස්, නාගලගම්වීදිය ප‍්‍රදේශය හුදකලා කරයි

colombotoday

කොරෝනා වෛරසයයෙන් මිය ගියොත් දේහය සම්පූර්ණයෙන්ම දැවී යන තෙක් ආදාහනය කළ යුතුයි. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වේ

colombotoday

ගර්භනී මව්වරුන්ට හා කුඩා දරුවන්ට කොරෝනා එන්නත ලබා දෙන්නේ නැ..

colombotoday

සති හතකට පසු ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළට

colombotoday

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් අතර අවුරුද්දයි මාස 5ක දරුවෙකුත් !

colombotoday

පාර්ලිමේන්තු ගිය ප්‍රධාන පුවත්පතක තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday