Colombo Today Local NewsCovid 19

මෙරට කොරෝනා ආසාදිතයින් 1896ක් දක්වා ඉහළට

අද (15) සවස 4.00 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1896 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට රෝගි වු පුද්ගලයින් 543 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1342 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ජනපතිට දෝෂාභියෝගයක් ! හදිසි තත්වයකට සූදානමින්.. පොලීසිය සීරුවෙන්

colombotoday

මීගොඩදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

නව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය – ගම්මන්පිල සහ රමේෂ් සම-කැබිනට් ප්‍රකාශක ධූරවලට

colombotoday

සෞඛ්යම අමාත්‍යංශයේ ආහාර උපදේශණ කමිටුව නීති අබාධිතයි! ආහාර පනත උල්ලංඝණය කරලා!

colombotoday

“මීට පස්සේ කියන්නෙම නැතිව ලයිට් කපනවා.. රටට ඇතිවෙන්න විදුලිය දෙන්න අමාරුයි” – ඇමති අජිත්

colombotoday

විදුලි සැර වැදී පාසල් සිසුවෙක් මිය යයි

Admin