Hot NewsWorld

මුස්ලිම් ජාතිකයන්ට දෙන්නේ නෑ. අන්‍ය ජාතිකයන්ට පුරවැසිභාවය දෙන්න ඉන්දියාවෙන් පනතක් සම්මත කරයි.

අසල්වැසි රටවල ජිවත්වන මුස්ලිම් නොවන පුද්ගලයින්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබා දීම සඳහා විශේෂ පනතක් ඉන්දීය පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන බව විදේශීය මාධ්‍ය පවසනවා.

2014 වසරට පෙර අසල්වැසි පකිස්ථානය, බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවලින් ඉන්දියාවට සංක්‍රමණය වූ හින්දු, ජෛන, බෞද්ධ සහ අනෙකුත් සුළු ජාතිකයන්ට මෙම වරප්‍රසාදය හිමි වන අතර මුස්ලිම් ජාතිකයන්ට මෙම වරප්‍රසාදය හිමි නොවේ.

ඉන්දියාවේ මේවනවිට මුස්ලිම් ජාතිකයන් 14% ක් ජිවත් වේ.

Related posts

ව්‍යවස්ථා සංශෝධනයේ සැබැ අරමුණ : ‍රටේ ඒකීයභාවය සහ සම්බුදු සසුන පාවාදීමද?

colombotoday

චීනයේ මිලිටරි තර්ජන ගැන නේටෝ සංවිධානයෙන් අනතුරු අගවයි

colombotoday

සුඩානයේ කාර්ටුම් අගනුවරට ගුවන් ප්‍රහාරයක් – කුඩා දරුවන් ඇතුළු 20ක් මරුට

Admin

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

නවසීලන්තයෙන් තවත් කොවිඩ් රැල්ලක් මතුවේ !

colombotoday

බස් අනතුරකින් 20ක් මරුට – දරුවන් 11ක් ඒ අතර

Admin