Hot NewsWorld

මුස්ලිම් ජාතිකයන්ට දෙන්නේ නෑ. අන්‍ය ජාතිකයන්ට පුරවැසිභාවය දෙන්න ඉන්දියාවෙන් පනතක් සම්මත කරයි.

අසල්වැසි රටවල ජිවත්වන මුස්ලිම් නොවන පුද්ගලයින්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබා දීම සඳහා විශේෂ පනතක් ඉන්දීය පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන බව විදේශීය මාධ්‍ය පවසනවා.

2014 වසරට පෙර අසල්වැසි පකිස්ථානය, බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවලින් ඉන්දියාවට සංක්‍රමණය වූ හින්දු, ජෛන, බෞද්ධ සහ අනෙකුත් සුළු ජාතිකයන්ට මෙම වරප්‍රසාදය හිමි වන අතර මුස්ලිම් ජාතිකයන්ට මෙම වරප්‍රසාදය හිමි නොවේ.

ඉන්දියාවේ මේවනවිට මුස්ලිම් ජාතිකයන් 14% ක් ජිවත් වේ.

Related posts

ඉගි පෑම මුස්ලිම් ආගමට විරුද්ධයි – චිත්‍රපටිය තහනම් කරනු. නඩුව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසිකර දමයි

colombotoday

සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ හැට දෙක ඉක්මවයි

colombotoday

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

colombotoday

ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බවට හමාස් සංවිධානයෙන් තර්ජන

Admin

ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් අනතුරකට ලක්වෙයි

Admin

මුවන් මරා හිරගෙට නියම වූ සල්මන් ඛාන්ට ඇප

colombotoday