Colombo Today Local News

මිලියන 1080 කුඩු තොගය සමග අත්අඩංගුවට ගත් පස් දෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙයි..

රුපියල් මිලියන 1080 පමණ වටිනාකමකින් යුත් හො‍රොයින් කිලෝග්‍රෑම් 90ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස් දෙනා ලබන 29 වැනිදා තෙක් රඳවා ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) අවසර ලබා දී තිබේ.

ඊයේ (22) පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කොල්ලුපිටියේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකදි මෙම පිරිස අත්අඩංගුවට ගන්නා ලදි

Related posts

සියදිවි නසාගත් පොලිස් නිලධාරියා

Admin

අගමැති, අගවිනිසුරු හමුවෙලා ! – ජනපති නොසන්සුන් !!

colombotoday

කෝටි 5 ක අලුත් 10 කාසි නිකුත් කරයි

colombotoday

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතාව ශක්තිමත් කිරීමට පියවර

Admin

ගුගල් ඔස්සේ SEX සොයා ලෝකයේ පළමු තැනට පත් ශ්‍රී ලංකාවට සිදුවූ දේ

colombotoday

20 සිට ත්‍රීරෝද රථ සඳහා ටිකට්පතක්

colombotoday