Colombo Today Local News

මැතිවරණ කොමිසමට නීතිපති උපදෙස්

“අපේ ජන බල පක්ෂයේ” ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව පිළිබඳව මැතිවරණ කොමසම නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබු බවත් ඊට අදාළ උපදෙස් නීතිපතිවරයා විසින් ලබා දී ඇති බවත් වාර්තා වේ.

අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් කිහිප දෙනෙකුගේ නම් යෝජනා කොට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව දන්වා එවීම නිසා ඒ සම්බන්ධයෙන් නිතී උපදෙස් ලබා ගන්නා බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉකුත්දා දැනුම් දී සිටියා.

Related posts

මරදානේ කොරෝනා ආසාදිතයා සිටි නිවාස සංකිර්ණය වසාදමයි

colombotoday

ලෝකයේ හදවත ඇමසන්: 20 වැනි දිනටත් නොනැවතී ගිනි ගනී !

colombotoday

ලෝක වෙළඳපො‍ළේ තෙල් මිල තවත් පහලට.. සහනය ජනතාවට නෑ.. අලුත් මිල සූත්‍රයත් තවම නෑ

colombotoday

‘පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන බව පිළිගන්නවා’

Admin

පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කිරීමට යෝජනා වෙයි !

colombotoday

සෝමා එදිරිසිංහ දිවි සැරිය නිම කරයි

colombotoday