Colombo Today Local News

මහ සගරුවණ, මහා ජන ගගක් මැද සිව් හෙළේ මහ සමුළුව ඇරඹෙයි (සජීවි විකාශය)

මහා සංඝරත්නය ඇතුළු අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ‘දැයම එක රොදකට – සිව් හෙළේ මහා සමුළුව“ මහනුවර බෝගම්බර පිටියේදී මේ වන විට ආරම්භ වී තිබේ.

සිව් දෙසින් පැමිණ ත්‍රෛිනිකායික මහා සංඝ රත්නය, සිංහල මෙන්ම විවිධ ජනකොටස් නියෝජනය කරමින් විශාල පිරිසක් මේ වන විට සමුළුවට සහභාගී වි සිටි. වැදි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ද මේ වන විට සමුළුවට පැමිණ සිටී.

සමුළුවේ සජීවී විකාශය පහතින්.

Related posts

බහුතරය තිබෙන පැත්තට අපේ සහාය දෙනවා – ඊපීඩීපී

colombotoday

අධිකරණ නියෝග කඩ කළ අප්පුහාමි භාර වෙයි

colombotoday

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සම්මුතියකට අත්සන් කරයි..

colombotoday

කජු කෑ කතාවට සිපෙට්කෝ සභාපති සී.අයි.ඩී යයි

Admin

සුන්දර හෝටන් තැන්නේ සුන්දර හිම තුහින

Admin

බුද්ධික පතිරණ ඇතුළු 9ක්‌ එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට

colombotoday