Colombo Today Local News

මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ආගමික නායකයන් හමු වෙයි


මධ්‍යම පලාත් නව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා සියළු ආගමික නායකයින් හමු වී ආශිවාදය ලබාගනිමින් සිය දූරයේ වැඩකටයු ආරම්භ කළ අතර මහනුවර දිස්ත්‍රිකයේ අඩුපාඩු රැසක් පිලිබවද සාකච්ඡා කරන ලදි.

ආගමික නායකයින් සමග සාකච්ඡා කොට ප්‍රදේශයේ පවතින අඩුපාඩු රැසක් හදුනා ගැනීමට එහිදි එතුමන්ට හැකි වූ අතර ඉදිරි මාස තුනක කාලයක් තුල ජාතික සමගියට හා සහජීව වැදගත් වන කරුනු රැසක් සම්බන්දයෙන් කටයුතු කිරීමට එහිදී සාකච්ඡා කළේය මීට අමතරව පරිසර දූෂණය,මත්ද්‍රව්‍ය උවදුර හා නුවර ප්‍රදේශයේ පවතින රථවාහන තද බදය සම්බන්දයෙන්ද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

Related posts

මධ්‍යම සභාවේ බල පෙරළියක්.. ඇමතිකමෙන් ඉල්ලා අස්වූ ප්‍රමිත 11ක් සමග ස්වාධීන වෙයි

colombotoday

මිනිස්සු ඡන්දේ දීපු අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙන්න

Admin

පල්ලකැලේ සිරකඳවුරෙන් පළායමින් සිටි රැඳවියෙකු අල්ලයි

Admin

ශ්‍රිනිප ජාතික ලැයිස්තු මන්ත්‍රී 5ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

දොළ පිදේණි ලෑස්තියි… ෆෙඩරල් ව්‍යවස්ථාවට අත් උස්සන එක් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකුට රු මිලියන 400ක්…

colombotoday

නොවැම්බර් ටෝකන් ඉවරයි හදිසි නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා

Admin