Colombo Today Local NewsExclusive :

මඩාටුගම මුස්ලිම් පල්ලියෙන් අධිබලැති TNT පුපුරණ ද්‍රව්‍ය අල්ලයි..

කැකිරාව මඩාටුගම ඉස්ලාම් දේවස්ථානයක තිබී අධිබලැති TNT වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

ඒ සමග බෝම්බ පිපිරවීමට යොදාගන්නා ඩෙටනේටර්, සහ ආගමික පොත් කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුටව ගෙන ඇති අතර ඔවුන් ලබන මස 3 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Related posts

තවත් ගෑස් පිපිරීමේ සිද්ධි 3ක්. දැනට අනතුරු 5යි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

මාධ්‍යවේදී චතුර පමුණුවගේ “බොදු මග අවුරන අදමිටු බල” හෙට එළිදැක්වේ

colombotoday

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday

සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වැසේ

colombotoday

මාකොළ හෙරොයින් ජාවාරම්කරුවන් රුපියල් 350,000ක් සමග STF අත්අඩංගුවට

colombotoday