Colombo Today Local News

බුදු පිළිම කැඩුවාම අපි ආණ්ඩුව ඇතුළේ අරගල කළා… විපක්ෂයේ ‘කොටි එනවෝ‘ කතා නිසා ආරක්ෂක අංශ නොමග ගියා !!

මුස්ලිම් අන්තවාදය පිළිබදව තමන් වගකිවයුතු අංශවලට කල්තියා දැනුවත් කළ බවත් ඒ පිළිබදව ක්‍රියාත්මක නොවීම නිසා පාස්කු ප්‍රහාරය එල්ලවීමට හේතු වූ බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් සමග අදහස් දක්වමින් ඇමතිවරයා සදහන් කර ඇත්තේ, මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අවස්ථාවේ සහ ඉන් පසු ඇතිවූ සිද්ධිවලදී තමන් ඊට එරෙහිව ආණ්ඩුව ඇතුළේ අරගල කළ බවයි.

වව්නතිව්හිදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියේදී හා බණ්ඩාරවෙලදී බස් රථයක අත් බෝම්බයක් පුපුරා ගිය අවස්ථාවේදී විපක්ෂය විස්න් ‘කොටි එනවෝ‘ යැයි භීතියක් මැවීමට උත්සහා කළ නසා ආරක්ෂක අංශ නොමග ගොස් කොටි හෙව්ව මිස, මුස්ලිම් අන්තවාදය පිලිබදව සෙවීම අවම කළ බවද අමාත්‍යවරයා කියා සිටී.

Related posts

නව පත්වීම ලැබූ අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයට එයි

Admin

බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

colombotoday

සහරාන්ගේ තවත් ගෝලයෝ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ගුවන් යානා 2 කින් යුක්රේන සංචාරකයින් 320 ක් දිවයිනට

colombotoday

ජාතික ලැයිස්තුවෙන් 50%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතුයි

colombotoday

මේ රට ගෙනියන්න පුලුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහයි.. ජනපති අපේක්ෂකත්වයටත් එකම සුදුස්සා ඔහුයි

colombotoday