Colombo Today Local News

බැඳුම්කර වංචාව ගැන විශේෂ මහාධිකරණයේ නඩු පැවැරීමට නීතිපති ඉල්ලයි

මතභේදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් අලෝසියස් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවැරිමට අවසර දෙන්නැයි නිතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවූ හානිය සළකා බලමින් මෙම නඩුව විශේෂ මහාධිකරණයේ විභාග කිරිමට අවසර දෙන ලෙසද නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටි බවද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීති: නිශාරා ජයරත්න මහත්මිය සඳහන් කළාය.    

Related posts

සහනාධාර වැඩි කරනවා ජනාධිපති ආර්ථික උපදේශක

Admin

ඤාණසාර හිමියන් නිදහස් කළ බවට පලවන ප්‍රචාර අසත්‍යක් !

colombotoday

පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශන සදහා පොලිස් කණ්ඩායම් 14 ක්. සීඅයිඞී 11 යි ටීඅයිඞී 03 යි

colombotoday

හිගුරක්ගොඩ පොලිස් නිලධාරින් 13 දෙනෙකු නිරෝධායනයට

colombotoday

ලාෆ් ගෑස් මිලත් අඩුවෙයි

Admin

වෙන්න ගිය විනාශයෙන් රට බේරා ගත්තේ මමයි – රංගේ

colombotoday