Colombo Today Local News

බන්ධනාගාරගත කළ ජේලර් කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාරගත කළ මීගමුව බන්ධනාගාරයේ ජේලර් කාලිංග කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට තීරණය කර තිබේ.

වරෙන්තු නිකුත් කර තිබූ සැකකාර ජේලර්වරයා පසුගිය 24 වන දා අපරාධ පරික්ෂණ දෙපාර්තම්න්තුවට භාර වී තිබුණි.

සිදුකළ ප්‍රශ්නකිරිම්වලින් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ඊයේ (25) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී මිගමුව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර ජෙලර්වරයා ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.

එහිදී ආරක්ෂිත පියවරක් ලෙස සැකකාර ජෙලර්වරයා බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට පියවර ගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

“බදුර්දීන් කරන්නේ ඔහුගෙ යුතුකම.. ඊට අපි ඉඩදිය යුතුයි.. ඒක තමා මනුස්සකම“ – රාජිත

colombotoday

නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් යළිත් සීමා – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

colombotoday

රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න

colombotoday

අත්අඩංගුවට ගත් බොබ් මාලි ඇතුළු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

දියතලාව – හපුතලේ අතර දුම්රියක් පීලි පනී…

Admin

ගම්පහ වැලි, පස් ජාවාරම අස්සේ මිනිස් ජීවිත 40ක් බිලි අරන් !

colombotoday