Colombo Today Local News

බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි

බදුල්ල මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පසුගිය 26 දා පැමිණි රහස් පොලිස් නිළධාරියෙකු ආසාදිතයෙක් බව දින කීපයකට පසුව හදුනාගැනීමත් සමග බදුල්ල අධිකරණයේ සියලු අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවේ අද (03) දිනයට තිබූ නඩු සියල්ල කල් දැමීමට පියවර ගැණිනි.

ආශ්‍රිතයන් යැයි හදුනාගත් තිදෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත් අතර එම වාර්තා ලැබෙන තෙක් විවෘත අධිකරණයේ නඩු කටයුතු අත්හිටවූ බව අධිකරණයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Related posts

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ සරසවි කුලපති ධුරයට

colombotoday

පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක්

Admin

කොළඹ නගරය සුහුරු නගරයක් කරනවා – රෝසි සේනානායක

colombotoday

විමල්ට අසාධ්‍යයි.. ජාතික රෝහලට ඇතුලත් කෙරේ

colombotoday

කෝටි 700ක් වතුරේ… පිටරටින් ලෙඩ හරක් ගෙන්වා බිලියන ගණනක් ගරපු හැටි විගණකාධිපති වාර්තාවෙන් හෙළිවෙයි…

colombotoday

පොලීසියේ කණ්ඩායමකට පහරදුන් අටලුගම පිරිස බන්ධනාගාරගත කෙරේ

colombotoday