Colombo Today Local News

බදුල්ල අපේක්ෂකයෙක් ඡන්ද දායකයන්ට 5000 බැගින් කෝටි දෙකක් බෙදලා

බදුල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙක් රුපියල් කෝටි දෙකක මුදලක් රුපියල් 5000 බැඟින් ඡන්ද දායකයන්ට බෙදා දී ඇති බවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක මංජුල ගජනායක පවසයි.

ඔහු මෙම අදහස් පළකලේ පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්.

මෙවැනි වියදම් සළකා බැලීමේදී මැතිවරණය තුළ සම බිමක් නිර්මාණය වී නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවයි ඔහු පවසන්නේ.

”අසීමිත මුදල් භාවිතය තුළ යම් අකාරයකට අපේක්ෂකයන්ට හැකියාවක් ලැබිල තියෙනවා තමන්ගේ ජයග්‍රහණයක් සනාථ කරගන්න”ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Related posts

2021 මෛත්‍රී නැවතත් ජනපති කරනවා.. මහින්දට, චන්ද්‍රිකාට ආය ජනපතිකම් බෑ

colombotoday

නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අල්ලයි

Admin

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් අතුරුදන්

Admin

විරෝධතාවන් සදහා වරාය සේවකයින් උසි ගැන්වීම පසුපස කුමන්ත‍්‍රණයක්

colombotoday

ඇමතියෙක් බිෂොප් විදුහල අසල ගණිකා නිවාසයක් දාලා

colombotoday

ලංකාවේ ගත වු පැය 24 තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නොමැත

colombotoday