ඊයේ (3) පැවති බොදු බල සේනා මාධ්‍ය හමුවේදී සිංහල ජාතික පුද්ගලයෙකු හා විවාහ වීම හේතුවෙන් පල්ලියේ අඩත්තේට්ටමට ලක්වූ කාන්තාවගේ නිවාස මේ වන විට මුස්ලිම් පල්ලියේ 300කට ආසන්න පිරිසක් විසින් වට කර තිබෙන බව වාර්තා වෙනවා.
මේ වන විට එම නිවස තුල “මව්බිම” පුවත්පතේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද කොටුවී සිටින බවයි වාර්තා වන්නේ.