Colombo Today Local News

පොලීසිය මගහරිමින් සිටි අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල දී අත්අඩංගුවට

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Related posts

කැසිනෝ බදු ගැන මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

විශේෂ පොලිස් මෙහෙයුමකින් 3880ක් අත්අඩංගුවේ

colombotoday

රාජ්‍ය ඇමතිනී විජයකලා ජාතික කොඩිය ඔසවන්න බෑ කියයි

colombotoday

උතුරේ අර්බුදයට එජා සංවිධානය මැදිහත් විය යුතුයි – උතුරු සභාව යෝජනාවක්‌ සම්මත කර ගනී

colombotoday

සිනොවැක් එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

රනිල් පැරදුනොත් අපි හැමෝම සමූල ඝා-තනය වෙනවා

Admin