ArticlesEntertainment

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් වෙත දැයේ බුහුමන පිරිනමන “සසර දනව්ව” – 30 වනදා සවස 2.30ට

mqdefault“40වසරක ගී පද අසිරිය” 2016.ඔක්තෝබර් 30 වන දින පස්වරු 2.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී….

ආදරණීය ඔබ හැමට කෙරෙන විවෘත ආරාධනයයි…!

හෙළ ගී කෙත සරුසාර කරනු වස් හතළිස් වසරක් පුරා ගේය පද රචනයෙන් ද , නිර්මාණශීලී යති පරපුරකට නව මං තනා දෙමින්ද ඉටු කරන ලද උත්තුංග මෙහෙවර කෘතවේදීව සිහිපත් කරමින් පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ වෙත දැයේ බුහුමන පිරිනමන සසර දනව්ව “40වසරක ගී පද අසිරිය” මහෝත්සවයට සහභාගි වනු පිණිස 2016.ඔක්තෝබර් 30 වන දින පස්වරු 2.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට සපැමිණෙන මෙන් ඔබට කෙරෙන ගෞරවණීය ආරාධනයයි.(ප්‍රවේශය නොමිලේ)

පිවිසුම් දෙසුම : මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි

ඇගයිම් දෙසුම : මහාචාර්ය සුනිල් ආරියරත්න

සුමධුර ගැයුම : මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය වික්ටර් රත්නායක විශාරද නන්දා මාලිනී ආචාර්ය දයාරත්න රණතුංග අයිවෝ ඩෙනිස් ටී.එම්.ජයරත්න, කරුණාරත්න දිවුල්ගනේ, විශාරද එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර, නීලා වික්‍රමසිංහ, සෝමතිලක ජයමහ, දීපිකා ප්‍රියදර්ශනී චරිතා ප්‍රියදර්ශනී, සමිතා මුදුන්කොටුව, නිරෝශා විරජිනී, සන්ද්‍ය බුලත්සිංහල, අතුල අධිකාරි , මිත්‍ර කපුගේ දිස්නා අතපත්තු,

සත්සර මෙහෙයුම : සමන්ත පෙරේරා රසික ඇමතුම

(ප්‍රධාන සංවිධායක) : බංඩාර ඇහැලියගොඩ.

සංවිධායක මඩුල්ල: මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි, පූජ්‍ය වත්තෙවැවේ ධම්මානන්ද හිමි, Bandara Eheliyagoda,වික්ටර් රත්නාය,රෝහන වීරසිංහ,එඩ්වඩ් ජයකොඩි කුලරත්න ආරියවංශ, Sunil R Gamage,ප්‍රේම්

-කොඩිකාරගොඩ සුනීත හිමි-

Related posts

‘ආයුර්වේද’ බෝඩ් එක පෙන්වා රති කෙළියට කෙල්ලන් විකුණන සම්බාහන මධ්‍යස්‌ථාන

colombotoday

මුස්ලිම් අන්තවාදය ඊනියා ප‍්‍රවාදයකින් සාධාරණීකරණය කළ නොහැක.

colombotoday

පිරමීඩාකාර ජාවාරම හිස එසවීම සහ මහ බැංකුවේ ක්‍රියාපිළිවෙත

colombotoday

ISIS ප්‍රහාර හමුවේ නිරුවත්වන චැනල් 4 සහ රාජ්‍ය නොවන සංවිධාන

colombotoday

ඇමේසන් වනයේ අබිරහස් වානර මිනිසා!

colombotoday

“රටක ඉතිහාසය විනාශ කරන්නේ ද්‍රෝහියෝ” – වීරවර්ණ සිනමා සිත්තම පෙබරවාරියේ තිරගත වේ

colombotoday