Colombo Today Local News

පාසල් නිළ ඇදුම් රෙදි දෙන තීරණය ජනපති වෙනස් කරයි

තම සංගමයේ ඉල්ලීම පරිදි පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අනුව වවුචර් පත් 15 වැනිදායින් පසු පාසල්වලට ලබාදීමට නියමිතව තිබෙන බවද එම සංගමයේ සභාපති නිලුක්ෂ නන්දකුමාර මහතා සඳහන් කළේය.

වවුචර් පත්වලට අදාළ නිල ඇඳුම් රෙදි කට්ටල 15 වැනිදා සිට නිකුත් කිරීමට බලයලත් සියලුම රෙදි අලෙවි සැල් කුඩා කර්මාන්ත හිමියන් අද  (12දා) තීන්දුවක් ගත් බවද ඔහු කියා සිටියේය.

Related posts

මැනිං වෙළඳපොළ පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ලට

colombotoday

හිටපු ජනපති පුත් නාමල් අත්අඩංගුවට ගැනීමට සියල්ල සුදානමින්

colombotoday

ගම්මන්පිල කළු කොඩි ඔසවයි

colombotoday

නීති විරෝධි ගිනි අවි නිෂ්පාදනය කරමින් සිටි අයෙක් කොටු

colombotoday

මම ග‍්‍රාමසේවක කාලෙත් ගමේ අරක්කුකාරයන්ට හා කසිප්පුකාරයන්ට මාව හිසරදයක් වුණා

colombotoday

සයිනයිඩ් කා මියගිය පළමු කොටියා දෙමළ සන්ධානය සමරයි

colombotoday