Colombo Today Local News

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ජවිපෙ අද පාරට බහී…

බල සූදුවට එරෙහිව හෙට (01දා) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨ‘යේදී ජනතා රැලියක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව පොදුජන ව්‍යාපාරයක් ගොඩ නගන බවත්, එහි පළමු පියවර ලෙස මෙම ජනතා රැලිය පවත්වන බවත් පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ආචාර්වරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් හා ප්‍රගතිශීලී බලවේග මෙම රැලියට සහභාගි වන බවද ඔහු පවසා සිටියේය.

ජනතාව මර උගුලකට හිර කර කැත, නින්දිත බල සූදුව දියත් කර තිබෙන බවත්, බල සූදුවට එරෙහිව ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි ප්‍රබල ජනතා ව්‍යාපාරයක අවශ්‍යතාව පැන නැගී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

Related posts

තේ අපනයනය මත පනවා ඇති ප්‍රවර්ධන හා අලෙවි බද්ද ඉවතට

colombotoday

ජාතික ආණ්ඩුව විජාතික රූකඩයක්…

colombotoday

මැතිවරණ වේදිකාවේ එල්.ටී.ටී.ඊ. ගීත වාදනය වේ… යාපනය නොසන්සුන් !

colombotoday

එල්ලා මරා දැමීම ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් 9 දක්වා යලි අත්හිටුවයි

colombotoday

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙන් ගැයෙයි

colombotoday