Colombo Today Local NewsUncategorized

පවිත්‍රාට කැපිල්ලක්

ඇහැලියගොඩ දි පවත්වන ලද රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක රැලියට එම ආසනයෙන් ඉතා අවම පිරිසක් සහභාගී කර ගත හැකි වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සිරිපාල කිරිඇල්ල සහ පවිත්‍රා වන්නිආරච්චි අතර එකිනෙකා පිට වගකීම පැවරීමේ සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

එම රැලියට ඇහැලියගොඩ ආසනය තුළින් 400ත් 500ත් අතර පිරිසක් සහභාගී වී ඇති බව බුද්ධි අංශ වාර්තාවලින් දක්වා තිබේ. ජනතාව වැඩි පිරිසක් බලංගොඩ ආසනයේ වතු ජනතාව අතරින් ප්‍රවාහනය කර ඇති බවත් එම වාර්තාවල සඳහන් බව හෙළි වේ.

සමස්තයක් ලෙස අඩු පිරිසක් සහභාගී වීම පිළිබඳව එම රැලියේ සම සංවිධායකියන් වන පවිත්‍රා වන්නිආරච්චි සහ සිරිපාල කිරිඇල්ල යන දෙදෙනොටම රනිල් වික්‍රමසිංහගේ අප්‍රසාදය පළ වී ඇත.

Related posts

කරුවලගස්වැව දී වෙඩිතැබීමක්

Admin

කෝටියකට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් අත්අඩංගුවට. | ප්‍රධාන ජාවාරම්කරු සොයා විමර්ශන.

colombotoday

“එක රටක් එක නීතියක්” පොරොන්දුව පුස්සක් වෙයි. | කාති උසාවි නවත්තන්න ආ ආණ්ඩුව කාතිවරු බඳවා ගැනීමට යයි.

colombotoday

කොටි වත්කම් විකිණීමට රජය සූදානම්

colombotoday

මහේන්‍ද්‍රන් ගෙන්වන ලේඛන සිංගප්පූරුවට භාරදෙයි

colombotoday

15 හැවිරිදි සිසුවියක් පාසලේ ගොඩනැගිල්ලකින් බිමට පනී

Admin