Colombo Today Local News

නටපු නැටිල්ලට ප්‍රකාශයක් දෙන්න චන්න සහ උපුලි බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසමේ

img7

හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය සමාරම්භක උත්සවයේදී නර්තන කණ්ඩායම් ඉදිරිපත් කිරීමට සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා උපුලි රංගායතනයේ හිමිකරුවන් වන ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජයවර්ධන හා උපුලි විජයවර්ධන අද(22) බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසම වෙත කැඳවා තිබෙනවා

Related posts

13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ සිද්ධියකට පියා ඇතුළු 11ක් අත්අඩංගුවට

colombotoday

මුව ආවරණ මිල 30%කින් ඉහළට.

colombotoday

හන්තාන ඉඩම මගේ.. ඒ නිසා මා එළි පෙහෙලි කලා – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

වැලිගම හෝටලයක පිපිරීමක්

colombotoday

කරදියාන කසළ අංගනයේ නොදිරන අපද්‍රව්‍ය ටොන් 150 ක් කෙරවලපිටියට

colombotoday

මම විපක්ෂයට යන කතාව බොරුවක් – රොෂාන් රණසිංහ කියයි

Admin