Uncategorized

දේශනවලට ආ අයට මුදල් හා මස් කරන්න ගවයන් දුන්නා – සහරාන්ගේ සගයෙක් වමාරයි…

පාස්කු ඉරිදා මරාගෙන මැරෙණ බෝම්බ ප්‍රහාර මාලාවට නායකත්ව ලබාදුන් සහරාන් හෂීම්ගේ සමීපතමයින් පස් දෙනකු හොරොව්පතාන පොලිසිය මගින්  අද (24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් රැඳවුම් භාරයේ සිටින ඔවුන්ගෙන් මේ වනවිටත් වැඩිදුර ප්‍රශ්න කෙරේ.

කිවුලේකඩ පදිංචිකරුවකු වන හොරොව්පතාන ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංවර්ධන සහකාර නිලධාරීයකු හා කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ රාජකාරි කළ උප ගුරුවරයෙකුද ඒ අතර වේ..

ඔවුන්ගෙන් කරනලද ප්‍රශ්න කිරීම්වලට අනුව සහරාන් පැවැත්වූ දේශනවලට සහභාගී වූවන්ට මස් පිනිස ගවයින් හා මුදල්ද ලබා දී ඇති අනාවරණය වී තිබේ. දේශන සඳහා සහභාගී වන පුද්ගලයින් දෙදෙනකුට එක් ගවයකු බැගින්ද රුපියල් දස දහසක මුදලක්ද දුන් බවයි සැකකරුවන් පවසා ඇත්තේ

Related posts

ඊශ්‍රාලයට දැවැන්ත ප්‍රහාරයක්

Admin

බූස්ස බන්ධනාගාරයේ 46කට කොරෝනා

colombotoday

BREAKING : නවසීලන්තයට දරුණු භූකම්පනයක්

colombotoday

ඊශ්‍රාලය විසින් දකුණු ලෙබනනය වටලයි

Admin

තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන මන්ත්‍රී උද්දික කතා කරයි

Admin

දිලුම් දිලිත් සමඟ එක් වෙයි

Admin