ති ගෞරවනීය මහ නාහිමියනි, අනුනාහිමියනි, මට තවත් සිහිනයක් තිබෙනවා. එනම් සෑම දිස්ත්‍රික්කයකින්ම චෛත්‍යය නොමැති විහාරස්ථාන 40 ක් තෝරාගෙන දිස්ත්‍රික්ක 25 තුළ චෛත්‍යය 1,000 ක් ඉදිකිරීමේ වැඩසටහනයි. යැයි නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ පසුගියදා අනුරාධපුර, ශ්‍රාවස්තිපුර – ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරස්ථානයේ දී ”සසුනට අරුණ – ගමයි පන්සලයි – වැවයි දාගැබයි” වැඩසටහන යටතේ ඉදිකළ පළමු චෛත්‍ය සසුනට පූජා කිරීමේ පුණ්යඋත්සවයට සහභාගී වෙමිනි.