මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 21 දෙනෙකු ඊයේ(11)දින අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, දින 12 ක් තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙම අවස්ථාවේ නිරෝධායන ක්‍රියාවලියට සහය වන ලෙසයි.