Colombo Today Local News

ද්‍රවිඩ සන්ධානය කිව්වට බෑ… දරුණු කොටි 110ක් නිදහස් කිරීම ජනපති දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි…

වැලිකඩ බන්ධනාගාරයේ රැදී සිටින දරුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදීන් 110ක් නිදහස් කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

මෙයට හේතු වී ඇත්තේ බොරු චෝදනා මත යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් 54 ක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තවදුරටත් චෝදනා ලේඛනයේ තබා ගැනීමයි.

විශේෂයෙන්ම යුධ සමයේදී දරුණු අපරාධ සම්බන්ධව චෝදනා ඇති මෛ දරුණු කොටි නිදහස් කිරිම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ .ජාතිවාදි ඩයස්පෝරාවේ බලපොරොත්තු ද බිද වැටී තිබේ.

කෙසේ නමුත් එජාපය එජාපය හරහා හෝ මෙම එල්ලිම ඉටු කර ගැනීමට දෙමල ඩයස්පෝරාව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර මෙම තීරණය පිළිබද ජනාධිපතිවරයාට සමාජ ජාල තුළ දැඩි ප්‍රශංසාව හිමි වන අයුරු දැක ගත හැකි ය.

Related posts

සතොස සුදු සීනී කිලෝවක් 275යි

Admin

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්

colombotoday

ජෙමිනීඩ් උල්කා වර්ෂාව නැරඹීමට ලාංකිකයින්ට අවස්ථාව

colombotoday

යුක්‍රේන සංචාරකයින් පිරිසක් සීගිරියට ගිහින්.

colombotoday

පවුල් පිටින් හොරකමේ ගිය අම්මයි, තාත්තයි, දුවයි CCTV යෙන් මාට්ටු වූ හැටි (Video)

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මුලන්කාවිල් දෙමළ වැසියන්ගේත් වීරයෙක්.. මානුෂීය මෙහෙයුමේ විශිෂ්ට සේවාවෙන් බිදක් මෙන්න

colombotoday