Colombo Today Local News

දරුණු ගණයේ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයට

සිර දඬුවම් විදින දරුණු ගණයේ  පාතාල අපරාධකරුවන්  හා ප්‍රධාන පෙලේ  මත්කුඩු ජාවාරම්කරුවන්  සියලු දෙනා බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට තීරණය කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර  ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

මේ සඳහා බුස්ස බන්ධනාගාරයේ  ආරක්ෂිත සිර මැදිරි 44 ක් ප්‍රතිසංස්කරණය කර ඇතැයි ද අමාත්‍යංශය පවසයි.

 මේ වන විට සිරකරුවන් 600කට පමණ  එහි ඉඩ පහසුකම් සළසා ඇතැයිද  අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Related posts

ජනපති නතරකළ ටැබ් ව්‍යාපෘතිය නැවතත් සූදානම්…

colombotoday

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහර දීම : තවත් සිසුන් 4ක් අත්අඩංගුවට

Admin

අලුත් අවුරුද්දට අද සිට සතොස හරහා සහන මල්ලක්

colombotoday

’’මං දැකපු බොළඳම විපක්ෂ නායක’’

Admin

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් රතු එළියක්

colombotoday

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday