Colombo Today Local News

දරුණු ගණයේ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයට

සිර දඬුවම් විදින දරුණු ගණයේ  පාතාල අපරාධකරුවන්  හා ප්‍රධාන පෙලේ  මත්කුඩු ජාවාරම්කරුවන්  සියලු දෙනා බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට තීරණය කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර  ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

මේ සඳහා බුස්ස බන්ධනාගාරයේ  ආරක්ෂිත සිර මැදිරි 44 ක් ප්‍රතිසංස්කරණය කර ඇතැයි ද අමාත්‍යංශය පවසයි.

 මේ වන විට සිරකරුවන් 600කට පමණ  එහි ඉඩ පහසුකම් සළසා ඇතැයිද  අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Related posts

අන්තවාදී මතවාද පැතිරවීමේ චෝදනා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු TID අත්අඩංගුවට

colombotoday

උරුමයක අරුමය නොදත් නරුමයෝ දඹුලු වෙහෙරේ සිතුවම් වනසයි.. සෙල් ලිපිවලටත් හානි කරලා

colombotoday

ව්‍යවස්ථාවක් සකස් කළ පමණින් රටේ ප‍්‍රශ්න විසෙදෙන්නේ නෑ – මැල්කම් රංජිත් කාදිනල්තුමන් කියයි

colombotoday

මහින්ද රාජපක්ෂ නම්බුකාර ලෙස ඉල්ලා අස්වීය යුතුයි

colombotoday

සියලු වනෝද්‍යාන සහ ජාතික උද්‍යාන අද සිට විවෘතයි

colombotoday

භාණ්ඩ 367ක් ආනයනය නවතමින් ගැසට් නිවේදනයක්

colombotoday