World

තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේට (Theresa May) එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් විසින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත.

අග්‍රාමාත්‍ය තෙරේසා මේ බ්රෙක්සිට් ගිවිසුමට අදාළව එරට පාර්ලිමේන්තු ඡන්දය මෙතෙක් පැවැත්වීමට අපොහොසත් වීමත් මෙම සතිය තුළම ඡන්ද විමසීම පැවැත්වීමට අග්‍රාමාත්‍යවරියට බල කිරීම සඳහාත්මෙම විශ්වාසභංගය ඉදිරිපත් කළ බව ජෙරමි කෝබින් පවසා ඇත.

Related posts

ඉන්දියාවේ බෞද්ධයන් වැඩියෙන් වෙසෙන “ලඩක්” වෙනම ප්‍රාන්තයක් බවට පත් කෙරේ

colombotoday

හිටපු ඉන්දීය ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

colombotoday

බ්‍රිතාන්‍යයේ අවුරුදු 12 සිට 15 දක්වා දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදීම ඇරඹෙයි

colombotoday

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday

ඉදිරි මාස හතරේදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකාවේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කියයි

colombotoday

අමෙරිකාවේ ගුවන් කලාපයට චීනයෙන් ඔත්තු බලන බැලුනයක්

Admin