Colombo Today Local News

තුන රැකගන්න මෛත්‍රී සහ අනුර දරුණු සටනක

පැවති පලාත්පාලන මැතිවරණයෙන් තුන්වන ස්ථානය ලබා ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර දැඩි තරගයක් පවතින බව වාර්තා වෙනවා.

මෙම මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියෙන් සිටින අතර දෙවන ස්ථානයට එක්සත් ජාතික පක්ෂයට හිමි වී තිබෙනවා.

Related posts

උතුරු පළාත් DIGගේ පුද්ගලික සහකාර ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කන්කේසතුරේට යවයි

colombotoday

මාලදිවයින් සහායක ගුවන් නියමුවා මිනුවන්ගොඩ හෝටලයකදී මිය යයි

Admin

පාස්කු ප්‍රහාරයෙන් මුස්ලිම් ව්‍යාපාරවලටත් බරපතලයි !!

colombotoday

සුවය වූ කොරෝනා රෝගියාට නැවත කොරෝනා වැලදේ

colombotoday

පහළොස් හැවිරිදි නැගණිය හෙරොයින් ජාවාරම්කරුවකුට විකුණා අක්කා කුඩු ගහලා

colombotoday

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතට හොදයි.

colombotoday