Colombo Today Local News

ඥානසාර හිමිගේ ධර්මදේශනයට පෙර පොලිස් සුනඛයන් යොදාගෙන මහියංගනය, දෙහිගොල්ල විහාරස්ථානය දැඩි පරික්ෂාවට

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් පවත්වනු ලබන ධර්මදේශනයක් සඳහා අද (2) සවස මහියංගනය, දෙහිගොල්ල විහාරස්ථානයට වැඩම කර ඇත.

උන්වහන්සේ ධර්මාසනයට වැඩම කිරීමට පෙර පොලිස් නිළ සුනඛ අංශයේ සුනකයෙකු යොදාගෙන එම ස්ථානය දැඩි පරික්ෂාවකට ලක් කිරීමට පොලිසිය කටයුතු කර තිබුනා.

Related posts

දිවයිනේ සියලු පාසල් හෙට වසා තැබෙයි

colombotoday

වරාය වෘත්තීය සමිති වෙත අධිකරණය දුන් නියෝගයක් තවදුරටත් දීර්ඝ කෙරේ…

Admin

අනුර කුමාර දිසානායක කේරලයට

Admin

ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් – ජනපති

colombotoday

දුම්රිය ස්ථාන වලදී මගීන්ට කොන්ඩම් පහසුකම්

colombotoday

පස්යාලේදී මෝටර් රථයක් පියා සහ දියණියට මරු කැදවයි

Admin