Colombo Today Local Newsජනාධිපතිවරණය

ජාතියේ මුදුන්මල්කඩ අභියසදී ජනපති ගෝඨාභය හෙට වැඩ අරඹයි !

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (18) අනුරාධපුර ශුද්ධ භූමියේ දී වැඩ ආරම්භ කිරීමට නියමිතය.

වාර්තා වන ආකාරයට හෙට පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී දිවුරුම් දෙන අභිනව ජනාධිපතිවරයා රුවන්වැලි මහා සෑ රදුන් අභියස දී නිල වශයෙන් වැඩ භාරගැනීමට නියමිතය.

ජාතියේ මුදුන්මල්කඩ ඉදිරියේ දිවුරුම් දෙන ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාසයට එක්වීමට නියමිතය.

Related posts

CID ය ඉදිරිපිට පොල් ගැසූ සංජය මහවත්ත යළි රිමාන්ඩ්

Admin

විදුලි සෝපානයට හිස සිරවී එක් දරු පියෙක් මිය යයි

colombotoday

කොරෝනා ගැන ජනතා අවධානය අඩු වෙලා

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

ප්‍රභාකරන් සමරන්න ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට….

colombotoday

විදේශ මුදල් ලංකාවට එවන්න අලුත් ගනුදෙනු ක්‍රමවේදයක්

colombotoday