Colombo Today Local News

ජල බිල්පතත් වැඩිකළ යුතුමයි..!

ඉදිරියේදී ජල ගාස්තුව වැඩිකිරීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු දෙයක් බව ජලසම්පාදන අමාත්‍ය රවූෆ් හකීම් මහතා පවසයි.

පසුගිය වසර 05 ඇතුළත ජල ගාස්තු සංශෝධනය නොවූ බැවින් ජල සම්පාදන මණ්ඩලය මූල්‍ය ගැටළුවකට මුහුණ දී සිටින බවද හෙතෙම කියා සිටී.

Related posts

සමගි ගොවිජන ප්‍රකාශනය එළි දකී

colombotoday

මෛත්‍රී – පූටින් හමුවෙයි.. ඕනෑම සහයක් දෙන්න රුසියාව සූදානම්ලු !

colombotoday

මහ සඟරුවන සියක්‌ නමක්‌ යාපනය මහ රෝහලේදී ලේ පරිත්‍යාග කරති (Photo)

colombotoday

ගොවියන්ටත් ඩොලර් ලැබෙන වැඩක් අරඹයි

Admin

ප්‍රදේශ කිහිපයකට වැසි.

colombotoday

ඇමැතිවරු වත්මන් ජනාධිපතිවරයාව විහිළුවට ලක් කරලා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

colombotoday