Colombo Today Local NewsTop Stories

ජනපතිත් රවටා, රටට හොරෙන් අත්සන්කළ සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක බව රජය පිළිගනී

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කර ඇති නිදහස් වෙළද ගිවිසුම රටට කිසිදු අවාසිදායක එකක් නොවන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම පවසයි.

මෙම ගිවිසුම මගින් මෙරටට පැමිණිය හැක්කේ කළමණාකරුවන් හා විධායක නිලධාරීන්ට පමණක් යැයිද ඔහු කියා සිටී.

කෙසේ වෙතත් මෙම ගිවිසුම අත්සන් කිරීම සදහා පාර්ලිමේන්තුව හෝ ජනාධිපතිවරයා දැනුවත් කර නැතැයි පැවසෙන අතර වෘත්තීය අංශ ගණනාවක් විසින් මෙම ගිවිසුමේ ඇති රටට අවාසිදායක තත්ත්වය පිළිබදව පෙන්වා දී ඇත.

Related posts

රැකියා විරහිත කිලිනොච්චියේ තරුණ තරුණියන්ට හමුදාවෙන් රැකියා…

colombotoday

යහපාලන සමයේ බැංකුවල මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිසමක්

colombotoday

ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට කොටි ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල වී වසර තිස්‌තුනයි

colombotoday

හෝමාගම සමෘද්ධි බැංකුව මහ දවල් කොල්ලකයි

Admin

පොලිස් කොමිසම පොලිස්පතිගේ නිර්දේශ විසිකර දමයි – එෆ්සීඅයිඩී ලොක්කා විශ්‍රාම ගන්වයි

colombotoday

පානම වනජීවි කාර්යාලයට පහරදීමක්

colombotoday