Colombo Today Local News

ජනාධිපතිවරණ කාලයේදී මාධ්‍යයට ප්‍රකාශ නොකරනු. සජිත් පාර්ශවයෙන් රංජන්ට තහනමක්

ජනාධිපතිවරණ කාලයේදී ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ නොකරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් තහනමක් පනවා ඇති බව සිරිකොත ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක හෝ අවම වශයෙන් සිරිකත පක්ෂ මුලස්ථානයේ සතියකට දින කිහිපයක් පවත්වන මාධ්‍ය හමු සඳහාවත් රංජන් සහභාගී කර නොගන්නා ලෙසට උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මීට ප්‍රධානම හේතුව ලෙස වාර්තා වන්නේ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට දිගින් දිගටම සිදුකල අනුවන ප්‍රකාශ හේතුවෙන් සමාජය තුල කිහිප වතාවක් නොසන්සුන්තාවයක් ඇතිවීමයි.

Related posts

පාර රාජ්‍යක් පිළිබඳ හෙළිදරව්වක්

Admin

මුරලි නුවරඑළියෙන් දේශපාලනයට !

colombotoday

රාජිත මාධ්‍යයට ගෙනා සුදුවෑන් රියදුරන් රඳවාගෙන ප්‍රශ්න කරයි

colombotoday

ගොඩ යන්නනම් එජාපයට ප්‍රබල සැත්කමක් කලයුතුයි – රවී කරුණානායක

colombotoday

තෙල් වංචාව ගැන මිල්කෝ සභාපතිගෙන් සී අයි ඩී යට පැමිණිල්ලක්

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමට නව නීති සම්පාදනය කරීමේ සූදානමක්

colombotoday