Colombo Today Local News

ජනපති සිංගප්පූරු යයි…

පස්දින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

ආසියා පැසිෆික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගී වීම මෙම සංචාරයේ අරමුණයි.

ජනාධිපතිවරයා සමග 10 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පිටත්ව ගොස් තිබේ.

Related posts

පුතුට කුඩු ගෙන ආ මවක් අත්අඩංගුවට

Admin

දිගු පෝලිම් හා මහජන නොසන්සුන්කාරී තත්වයන්ට හේතුව විගණන වාර්තාවකින් අනාවරණය වෙයි

Admin

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා සෑම රෝගියෙකුටම බිල් පතක්…

colombotoday

බන්ධනාගාර ප්‍රධානීන් 11කට ස්ථාන මාරුවීම්

colombotoday

අස්ගිරි මහානාහිමි ප්‍රමුඛ මහ සගරුවන උතුරේ සංචාරයක (Video)

colombotoday

“ඥානසාර හිමිගේ පිරිත් අසා මියපරලොව ගිය අගමැතිගේ අම්මාත් පුතාට සාප කරයි”

colombotoday