Colombo Today Local News

ජනපතිධූර අපේක්ෂකයන් වැඩිවීමෙන් කෝටි 100 ක අමතර වියදමක්

මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම නිසා අමතර තවත් කෝටි 100 ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.

ජනාධිපතිවරණයට රුපියල් කෝටි 400 ක පමණ වියදමක් යතැයි සිතුවද එය රුපියල් කෝටි 500 පමණ දක්වා වැඩිවනු ඇතැයිද ඔහු පැවසීය.

මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අද (04) වනවිට අපේක්ෂකයෝ  33 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.

Related posts

අදත් පැය 7 හමාරක් විදුලි විසන්දි වෙන හැටි

colombotoday

‘අතකස’ සංවත්සර සභාවේ ජනපති කවි කියයි

colombotoday

අර­න්තලා භික්ෂු ඝාත­ක­යන් වසර 33කට පසු නීතිය හමු­වට

colombotoday

විවාහ මංගල උත්සවවලට 300ක් සහභාගිවෙන්න අවසර දෙයි

colombotoday

බසයක් තවත් බසයක ගැටී සිසුන් පහක් රෝහලේ…

Admin

“සජිත්ට බිය වී රාජපක්ෂලා රටින් පනින්න වීසාත් හදලා“ – සුජිව සේනසිංහ

colombotoday