Colombo Today Local News

ජනපතිගේ තීරණයට එරෙහිව නාගනන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණයට

පාර්ලිමේන්තු සැසිවාරය ලබන නොවැම්බර් 16 වැනිදා කල් තබමින් ජනාධිපති කළ විධානය ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.

Related posts

(VIDEO) හමුදා ආරක්ෂක බලඇණිය හිටපු සේනාධිනායකයාගේ දෙපා වැඳ සමුගනී

colombotoday

ආපන ශාලාවක ගින්නකින් කොකියක් මිය යයි

colombotoday

ජනවාරියේ පමණක් ඩෙංගු රෝගීන් 7,000සේ සීමාව ඉක්මයි

colombotoday

ප්‍රමාණවත් කරුණු නැතිකමින් රංජන්ගේ කොකේන් නඩුව අවසන් වෙයි

colombotoday

ගෝඨාගේ දේශපාලන සම්ප්‍රාප්තිය අද

colombotoday

අභාවප්‍රාප්ත ජැක්සන්ගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

Admin