Colombo Today Local News

ජනපතිගෙන් ගවයන්ට තාවකාලික සහනයක් !

ගවයන් ප්‍රවාහනය ප්‍රවාහනය කිරිමට බලපත්‍ර නිකුත් කිරීම සිට තාවකාලිකව නැවතීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ

ජනපති මාධ්‍ය අංශය සදහන් කලේ ජනපතිවරයා අද (27දා) අදාල උපදෙස් නිලධාරීන්ට ලබා දී ඇති බවයි

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

කොවිඩ් නිසා නිවසක සිරවී දින ගණනක් කුසගින්නේ විලාප නගමින් සිටි ජිවිත 37ක්

colombotoday

කොටවෙහෙරේ කැළෑවක අභිරහස් මළ සිරුරක්

colombotoday

යුධ හමුදා ඉතිහාසයේ ලාබාලතම අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක විජයබාහු සේනාවිධායක තනතුරට

colombotoday

ජනපති සිංගප්පූරු යයි…

colombotoday

මහේන්ද්‍රන් බැඳුම්කර රහස් හෙළි කළ පසු එජාප මන්ත‍්‍රීන් 109කගේ දේශපාලනය අවසන් -කෙහෙළිය කියයි

colombotoday

කිහිප දෙනෙකුට නඩු දැම්මට දුෂණය එසේමයි – සරත් ෆොන්සේකා

colombotoday