Colombo Today Local Newsචීනෙන් ශ්‍රී ලංකාවට PCR පරීක්ෂණ කට්ටල 25,000ක ප්‍රධානයක් 23 October 20200 Share0 මෙරට කොවිඩ් -19 රෝගීන් හඳුනාගැනීම සඳහා චීන රජය විසින් PCR පරීක්ෂණ කට්ටල 25,000ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබේ. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පැවසීය.