Colombo Today Local News

චන්ද්‍රිකා එජාපයෙන් යලි දේශපාලනයට…

ඉදිරි මැතිවරණ සදහා මුහුණ දීමට එක්සත් ජාතික පෙරමුණ විසින් පිහිටුවන නව සන්ධානය සදහා හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියද එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් වූ දල කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්චා කර ඇය මේ වන විටත් එකතාවකට පැමිණ ඇති බවද සදහන්ය.

නායකත්වය මණ්ඩලයන් යටතේ ක‍්‍රියාත්මක වන මෙම නව දේශපාලන සන්ධානය ඉදිරි දින වලදී එලි දැක්වීමට නියමිතව තිබේ.

Related posts

විජයදාස අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Admin

ෆේස්බුක් තහනම ඉවත් කරන්න ලේසියෙන් බෑ… රජයේ කොන්දේසි මෙන්න

colombotoday

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනට බාධා

Admin

ගාමිණී වියන්ගොඩ රාවය පුවත්පතේ කොටස් මිළදී ගනී !

colombotoday

හෝටලයක වැසිකිලිවලේ කාන්තාවකගේ මළසිරුරක්

colombotoday

විදුලි ගාස්තු මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… ක්‍රියාත්මක කරන කාල රාමුවක් ගැන නිශ්චිත තීරණයක් නැහැ

Admin