32 C
Colombo
15 April 2025
Colombo Today Local News

ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කරයි.. කැරළි මර්ධනය කැදවයි.. හමුදා බලඇණි සීරුවෙන්

කටුනායක ගුවන්තොටපළේ ආරක්ෂා තර කර ඇතැයි වාර්තා වේ

මීට හේතු වී තිබෙන්නේ ගුවන්තොටුපළ සේවකයන් විසින් අද පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරයක් බවයි පැවසෙන්නේ.

දින තුනක පටන් ගුවන්තොටුපළේ කැරළි මර්ධන ඒකකය රැදී සිටින අතර අද දිනයේ ආරක්ෂාව සදහා ගුවන් හමුදාවේ හා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ භටයන් 1500ක් පමණ යොදවා ඇති බව වාර්තා වේ.

ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලය රුපියල් දහදාහකින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත අතර ප්‍රවාහ හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊට විරුද්ධ වී තිබේ.

Related posts

ලංවිම බෑ කිවුවට විදුලි බිල අඩු කරන්න පුලුවන්

Admin

සමීක්ෂණ වාර්තාවලින් එජාපය රත්වෙයි… විපක්ෂ නායකකම සජිත්ට ඉල්ලා සිරිකොතේ ගෝරි !

colombotoday

ජාතික ආරක්ෂාව කමිටුවෙන් සරත් ෆොන්සේකා ඉවත් වෙයි

Admin

අයවැය දෙවන වර කියවීමේ පළමු දින විවාදය අද

Admin

නිදහසේ 75 වන සමරුවට වන්නිලඇත්තන්ට ආරාධනා

Admin

ජනතාවට තවත් කැපකිරීම් කරන්න වෙනවා ! – මහබැංකු අධිපති

Admin