අද(13) රාත්‍රී 9 සිට හෙට (14) උදේ 4 දක්වා දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නිතිය පනවා ඇත.
ගම්පහට පොලිස් ඇඳිරි නිතිය පනවයි
වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර තිබෙනවා. පොලිස් ඇඳිරි නිතිය හෙට (14) උදැසන 6 දක්වා බලපැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර සිටින්නේ.