Colombo Today Local News

කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම පිරිසක් නිරෝධායනයට

රෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමඟ සබඳතා පැවැත්වූ බවට 2020 අප්‍රේල් 15 වන දින හදුනා ගත් කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 100 දෙනා ගෙන් 98 දෙනෙකු ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේ පිහිටා ඇති නාවික හමුදා මැරීන් බළඝණ මූලස්ථානයෙහි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත එදිනම යොමු කිරීමට කටයුතු කරන ලදි.

අනෙක් පුද්ගලයින් දෙදෙනා (02) වෛද්‍ය ප්‍රතිකාර මත පසුවන බැවින් එම ප්‍රථිකාර වලින් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතව ඇත.

Related posts

බූස්සේ රැදවියෙක් පනී

colombotoday

උඩරට දුම්රිය මාර්ග රක්ෂිතයේ ගින්නක්, ගින්න සිඝ්‍රයෙන් පැතිර යයි.

colombotoday

මහනුවර කලහයේ ඇත්ත සුලමුල ලෝකයට හෙළිකළ ඉන්දීය මාධ්‍ය වාර්තාව සිංහලෙන් (Video)

colombotoday

ප්‍රදේශ කිහිපයකට යළි අනතුරු ඇඟවීම්

Admin

තවත් ගූගල් බැලූනයක් ලක් ගුවනට

colombotoday

විල්පත්තුවේ අනවසර ඉදිකරීම් නවතන්න ගොණුකල පෙත්සමට අධිකරණය ඊයේ දුන් නියෝගය

colombotoday