Colombo Today Local NewsCovid 19

කොස්ගම රෝහලෙන් කොරෝනා රෝගියෙක් පැන යයි

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කොස්ගම පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගොස් තිබේ.

26 හැවිරිදි මෙම ආසාදිතයා අද අලුයම හයට පමණ රෝහලින් පැන ගොස් තිබේ.

නව කැළණි පාලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු රෝහල් ගත කර ඇත්තේ ද අද අලුයම් කාලයේදීය.

Related posts

මෛත්‍රීගේ තීරණයට චන්ද්‍රිකා එරෙහි වෙයි… රැස්වීමෙන් නැගිට යන්න යයි…

colombotoday

විමල්,උදය, වාසු පක්ෂ නායක රැස්වීමටත් නෑ…

colombotoday

ගුවන් යානය රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකාවට රුසියාවේ අප්‍රසාදය

colombotoday

රජයේ රෝහලට යෑම ප්‍රතික්ෂේප කරයි. වැලිගම මුස්ලිම් කතක් මියයයි. භූමිදානය කිරීම පොලීසිය නවත්වයි

colombotoday

අතුරුදන්ව සිටි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

Admin

භයානක පොලිස් ජිහාදයක් බිහි වේවිදෝ | මාගල්කන්දේ සුදත්ත හිමි

colombotoday