Business

කොටස් වෙළඳපොළට ආයෝජකයන් ගෙන්න රවී ලන්ඩන් යයි.

cseකොළඹ කොටස් වෙළඳපොළට විදේශීය ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ උත්සාහයක් ලෙස එංගලන්තයේ – ලන්ඩන් නුවර සහ ස්විට්සරලන්තයේ සූරිච් නුවර ප්‍රවර්ධන වැඩසටහන් දෙකක් සංවිධාන කර තිබෙනවා. සූරිච් නුවර එම වැඩසටහන ඔක්තෝම්බර් 28 වනදා පැවැත්වෙන අතර ලන්ඩනයේ ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් 29 වනදා සහ 30 වනදායි. මෙරට කොටස් වෙළඳපොල තැරැව්කාර සමාගම්වල සහ මූල්‍ය ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමඟ මුදල් අමාත්‍ය රවී කරුණානායක ද මෙම වැඩසටහන්වලට එක්වනු ඇති.

Related posts

ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ට නගී

colombotoday

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

colombotoday

කිරිපිටි පැකට් වල මිල වැඩි කළා සේම දියර කිරි ලිටරයක මිලත් රු 20 කින් ඉහල දමන ලෙස කිරි ගොවියන් ඉල්ලයි.

colombotoday

ඩොලරය රුපියල් 230 සීමාවේ

colombotoday

මයික්‍රෝ පැන්ඩා ඔටෝමැටික්‌ දැන් වෙළෙඳපොළේ…

colombotoday

ඇදුම් ගන්න සිංහල කඩයක් සොයනවාද? – කොඩියෙන් හදුනාගන්න කුරුණෑගල බොදු වෙළදසැල්

colombotoday