Colombo Today Local News

කෘෂි රසායන සමාගමක් රජරට වකුගඩු රෝගීන් රවටා හොර කිරිපිටි විකුණයි.

pppමහියංගනය, රිදීමාලියැද්ද, අරලගංවිල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ඇතුළු ප්‍රදේශ ගණනාවක වකුගඩු රෝගීන්ට ව්‍යාජ කිරිපිටි වර්ගයක් අලෙවි කරමින් පවතින බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

කෘෂි රසායන ආනයනය කරන සමාගමක් මගින් එම කිරිපිටි වර්ගය අලෙවි කිරීම සිදු කරන බවයි ඒ මහතා පවසන්නේ. අදාල කිරිපිටිවලින් වකුගඩු රෝගය සුවවන බවට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුද සම්බන්ධ කරගනිමින් අසත්‍ය ප්‍රචාර සිදුකර ඇති බවත් ජයසුමන මහතා සඳහන් කර සිටී.

Related posts

කුඩු හොරු දුම්රියේදී රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක් කොල්ලකයි

colombotoday

තවත් සති 2ක් පොදු ප්‍රවාහනයට සීමා..‍

colombotoday

වැදි රැහේ ඇත්තනුත් මැතිවරණ සටනට..

colombotoday

රුපියල තවත් දුර්වල වෙයි

Admin

ඩීල් ඇති. වකුගඩු ජාවාරමේ යෙදුනු GMOA ප්‍රධානියා වහා අත්අඩංගුවට ගනු – GMOF

colombotoday

පානදුර මෝදර විල සුනාමි නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday