Colombo Today Local News

කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක්

පසුගිය දා පානදුර, හොරෙයිතුඩුව ප්‍රදේශයේදී සිදු වූ මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.

ජුලි 5 වෙනිදා උදෑසන 5ට පමණ සිදුවූ එම රිය අනතුර හේතුවෙන් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් ලෙස කටයුතු කළ 64 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියේය.

Related posts

යෝෂිත නාවික හමුදාවෙන් ඉවතට ! මහාධිකරණයෙනුත් ඇප නෑ

colombotoday

උඩරට දුම්රිය මාර්ගයේ අදත් පීලි පැනීමක්

Admin

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday

පාස්කු ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම: ISIS in sri lanka කණ්ඩායමට එරෙහිව ලොස් ඇන්ජලීස් අධිකරණයේ නඩු

colombotoday

පාපැදි භාවිත කරන්න මහින්ද අමරවීර කියයි. රැකියාවට පාපැදියෙන් ගියොත් ප්‍රතිලාභ

colombotoday

ආර්ථික වර්ධනය කිරීමේ ගෞරවය යා යුත්තේ අපිටද රනිල්ටද කියා ප්‍රශ්නයක් තියෙනවා

Admin