World

කිම් ජෝන්ගෙන් ට්‍රම්ප්ට ලිපියක්.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගෙන්,  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වෙත ලිපියක් ලැබී තිබෙනවා.

එය වඩා යහපත් සහ සොඳුරු ලිපියක් බවයි අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු ඔහු හෙළිකර නොමැති බව සඳහන්.

න්‍යෂ්ඨික වැඩසටහන් අත්හිටුවීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ උතුරු කොරියාව සහ අමෙරිකාව අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණු අතර එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වු බවයි දෙරටේ අභ්‍යන්තර වාර්තා සඳහන් කර තිබුණේ.

Related posts

දීපාවලි සැමරුමෙන් පසු ඉන්දීය නගරවල වායු දූෂණය ඉහළට

Admin

මක්කම දෙසට මිසයිල ප්‍රහාරයක්…

colombotoday

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් පහළට

colombotoday

සඳෙන් පස් ගෙන ආ තෙවන රට

colombotoday

චීනය අමෙරිකාවට එකට එක කරයි

colombotoday

සෞදි අරාබිය 2020දී බංකලොත් වෙනවා – IMF

colombotoday